logo
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ 30 වන වගන්තිය යටතේ අර්ථ දක්වා ඇති රාජ්‍ය අධිකාරියකට හෝ වෙනත් ආයතනයකට යොමු කළ යුතු ප්‍රශ්නයක් ඔබට තිබේද?
පිළිතුර ඔව් නම්, අයදුම්පත පිරවීම සඳහා පහත ක්ලික් කරන්න.
ඔබගේ තොරතුරු අයදුම්පත සඳහා වැඩකරන දින 14 ක් තුළ ඔබට ප්‍රතිචාරයක් ලැබුණාද?
එසේ නොවේ නම්, අභියාචනා පත්‍රය පිරවීම සඳහා පහත ක්ලික් කර එය අදාළ සංවිධානයේ නිලධාරියා වෙත යවන්න.
අභියාචනයක් මගින් ඉල්ලූ ප්‍රතිචාරය ඔබට ලැබුණාද?
එසේ නොවේ නම් තොරතුරු දැන ගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරන්න
ඔබේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ අත්දැකීම් බෙදා නොගන්නේ ඇයි?
ලියාපදිංචි වී වර්ධනය වන අපගේ ප්‍රජාව සමඟ ඔබේ කතාව බෙදා ගන්න.
අප හා එක්වීමට සහ අපගේ ප්‍රජාව ගොඩනැගීමට දායක වන ලෙස ඔබට මිතුරෙකුට ආරාධනා කළ හැකිය.
//