වැඩි විස්තර සඳහා පිවිසෙන්න RTI Sri Lanka
ChangeMaker පිහිටුවන ලද්දේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතට සම්බන්ධ අත්දැකීම් බෙදා ගැනීම සඳහා ප්රජාවක් ගොඩනැගීමේ අරමුණෙන්ය. ක්රියාකාරී පුරවැසියෙකු ලෙස, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා දේශපාලන හා සමාජීය වෙනසක් ඇති කිරීම සඳහා මහජන අවධානය යොමු කළ යුතු අංශ තුල, ChangeMaker වගකීම සහ මූලිකත්වය ගනු ඇත.
කරුණාකර අදාළ අධිකාරිය විසින් ඔබට ලබා දුන් ප්රතිචාරය අපට යොමු කරන්න
Please share us the respond given to you by the relevant officer.
කරුණාකර අදාළ අධිකාරිය විසින් ඔබට ලබා දුන් ප්රතිචාරය අපට යොමු කරන්න