Directory: .
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
ගම්පහ බස්නැවතුම්පළ වෙනුවට ඉදිකරන ලද නව
ගම්පහ බස්නැවතුම්පළ -2 ගොඩනැගිල්ලේ වැඩ අවසන් කෙරුණේ 2018 වර්ෂයේ ජුනි මාසයේ දී ය.
බස් නැවතුම්පළේ වැඩ අවසන්කර මාස පහක්
පමණ ගතවී තිබුණ ද, තවමත් මහජනතාව සදහා විවෘතකොට නොමැත. මෙම
ගොඩනැගිල්ල වර්තමානයේ විවිධාකාර පුද්ගලයින් විසින් විෂමාචාර කටයුතු සදහා භාවිතා
කරනු දැකිය හැකිය. නඩත්තු කටයුතු නොකිරීම නිසා ගොඩනැගිල්ලේ කුණුකසළ එක්රැස් වී ඇති
ආකාරය ද දැකිය හැකි ය.
මෙම ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම
ප්රමාද වීම පිළිබද. පුරවැසියෙක් විසින් ගම්පහ නගර සභාව වෙත තොරතුරු දැනගැනීමේ පනත
යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී.
ගම්පහ නගර සභාව එයට ප්රතිචාර දක්වමින්
ඉල්ලුම්කරුට වැඩිදුර තොරතුරු නගර සභාව හා සාකච්ඡා කිරීම සදහා වේලාවක් ද වෙන්කර දෙන
ලදී. දින 14 ක් ඇතුලත අදාළ තොරතුරු ලිඛිතව ලබා දෙන
බවත් සදහන් කර තිබිණි.
පසුව ලැබුණු පිළිතුරට අනුව සනීපාරක්ෂක
පහසුකම්වල අඩුපාඩුවක් නිසා විවෘත කිරීමට ප්රමාද වූ බවත් දැන් එම කටයුතුවල
ඉදිකිරීම් අවසන් බැවින් ඉතා ඉක්මනින් බස් නැතුම්පළ ජනතා අයිතියට පත් කැන බවත් ප්රකාශ
විය.