d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
“රන්මිණිතැන්න ටෙලි
සිනමා ගම්මානය” යනු ලංකාවේ සිනමාව ටෙලි කර්මාන්තය
වෙනුවෙන් ලංකාවේ ඉදි වූ සිනමා ගම්මානයයි. මෙය සිනමාවේ උන්නතිය වෙනුවෙන් මෙරට
බිහිවූ විශාලතම සිනමා ගම්මානය ලෙසට දැක්වීම වරදක් නැත.. නමුත් අද වන විට මෙයින්
නිසි ප්රයෝජනයක් ලබා ගන්නේද යන්න ගැටළුවකි. සිනමාවේ වර්ධනයට මහත් රුකුලක් වේ යැයි
බලාපොරොත්තුවෙන් ඉදි වූ මෙම සිනමා ගම්මානය සඳහා ඉතා අධික වියදමක් දරා ඇත. 2010 වසරේ ඉරිකෙරුණු මෙම සිනමා ගම්මානය ඉදිකිරීමට මිලියන හයසිය තිහකට
අධික මුදල් ප්රමාණයක් වැය වි ඇත. මෙහිදි මෙය ඉදිකිරීම් අදාල
මුලික වියදම ලෙස රුපියල් 31,822,874.70 මුදලක් වේ.
2010 වසර සිට 2018 දක්වා කාල පරාසය තුල මේ වන විට
රන්මිණිතැන්න සිනමා ගම්මානයේ ටෙලි සිනමා 19 ක් සහ චිත්රපට 14 ප්රමාණයක් නිර්මාණය
වී ඇත. රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් වැඩිම අදායමක් ලද ඇති වර්ෂය වන්නේ 2014 වර්ෂයයි. එම වසරේදී ඔවුන් රුපියල් 20,857,203.08 ක අදායමක් ලබාගෙන ඇත. කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ලබා
ගත් තොරතුරු අනුව රන්මිණිතැන්න සිනමා
ගම්මානයෙන් ලබාගත් මුළු අදායම මෙහි ඉදිකිරීම් කිරීමට වැය වූ වියදම පියවීමට සමත් වී
නොමැති බව තහවුරු වී ඇත. මෙසේ නිකරුනේ විනාශ වන්නට නොදී ඒ සම්බන්ධව නිසි පියවර
ගැනීමට අදාළ බලධාරීන් පියවර ගන්නේනම් එහි නිසි ප්රයෝජන සිනමාවට මෙන්ම රටටද ලබා
ගැනීමට හැකි වේ.