d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
පසුගිය වසරේ (2018) නොවැම්බර් මස 14,
15 සහ 16 යන දිනයන්හි
පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙදී පාර්ලිමේන්තු මැති ඇමතිවරු අතින්
පයින් පමණක් නොව පාර්ලිමේන්තු සභාඝර්භයේ ඇති පුටු, මේස වලින්ද ගුටිබැට
හුවමාරු කරගන්නට විය. ඉතා හාස්ය ජනක හැසිරීම් බොහොමයක් පාර්ලිමේන්තුව තුලදී
දැකගැනීමට හැකි විය. මෙම ගැටුම්කාරී තත්ත්වයේ දී ඇතිවූ හානිය කෙසේදැයි විමසීමට
තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ අයදුම් පත්රයක් යොමු කරන්නට විය.
මේ ඔස්සේ ලද තොරතුරු අනුව එම සිදුවීමෙන්
ශබ්ද පරිපාලන පද්ධතියේ මුලසනයේ මයික්රෆෝනය සහ පාර්ලිමේන්තු නිලධාරීන්ගේ
නිළමැදිරියේ යකඩ කූරු හානියට පත්වූ බවයි. මෙහිදී මෙම සිදුවූ හානිය යතාතත්ත්වයට
පත්කිරීමට ඇස්තමේන්තු ලබාගැනීමට පාර්ලිමේන්තු සභා ගර්භයේ ශබ්ද පරිපාලන පද්ධතියේ
සැපයුම්කරුවන හේලීස් ඇවෙන්චුරා පුද්ගලික අයත්නයේද, නිලධාරී නිලකාමරයේ
යකඩ කූරු සම්බන්ධයෙන් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවෙන්ද, ලබා ගැනීමට කටයුතු
කරන ලද බවයි. ඒ අනුව ශබ්ද පරිපාලන පද්ධතියේ හානි සිදු වූ මයික්රෆෝනය යථාතත්වයට
පත්කිරමට හේලීස් අවෙන්චුරා පුද්ගලික ආයතනය රුපියල් 344,958.18ක මුදලක් ද, යකඩ කූරු රාමුවට සවි
කර යථා තත්ත්වයට පත් කිරමට රුපියල් 29,670.00 මුදලක් ද ඇස්තමේන්තු
ගතකොට තිබුණු බවයි. ඒ අනුව මුළු ඇස්තමේන්තු මුදල ලෙස රුපියල් 374,628.18 මුදලක් වැය වී ඇති බව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව පෙනී යයි.